Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

Saturday, June 21, 2014

මා දමා නොයනූ සොදුරී මේ මහා අදුරේ ( sangeeth new song.. ma damaa noyanu sodhuri lyrics)

මා දමා නොයනූ සොදුරී 
මේ මහා අදුරේ 
ජීවිතේ කිසි දාක නොනැගී 
ශෝකයනි රිදුනේ....

තනි කම දැනුනේ ,මටයි  හැඩුනේ 
සිතයි සැලුනේ ,
හදාගෙන ඉන්නට
මගෙ සිත
නොදෙන්නෙ මොකටද

දෙඩුවා මතකද සොදුරු තෙපුල් මට ...//
මුරුග සන් වරුසාව වැස්සට 
මම නෙවෙයි සැලුනේ ...
දැදුරු ඔය දෙදරා ගියත් නෑ 
ආදරෙ බිදුනේ ...

කිව්ව දේ මතකයි
හොදට මතකයි... හොදට මතකයී 
බිදුනු හදකින් පුදන්නට 
ප්‍රේමය ලාබෙට 
හෙව්වට ලැබුනද 
අතර මගදි හැර යන්නට සිතුනද.... 
මා දමා නොයනූ සොදුරී 
මේ මහා අදුරේ 
ජීවිතේ කිසි දාක නොනැගී 
ශෝකයනි රිදුනේ....

සන්ගීත්ගෙ අලුත්ම සින්දුව 
ඇත්තටම මාරම සින්දුවක්  
අහලම බලන්න 
හිතට ගොඩාක් වදින සින්දුවක් ... අහලම බලන්න ලස්සනද කියල මෙතනින් ඔබන්න
ලස්සනම් කොම්මෙන්ට් එකක් දාලම යන්න